පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.

එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් වන්නේ නීතිවිරෝධී ලෙස ළමුන්ව යුකේ‍්‍රනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This