පිට රටක සිට සිය හත් වන විවාහ සංවත්සරය සැමරූ  සුරූපිනී ගයේෂා පෙරේරා

පිට රටක සිට සිය හත් වන විවාහ සංවත්සරය සැමරූ සුරූපිනී ගයේෂා පෙරේරා


ගයේෂා පෙරේරා කියන්නේ කාලයක් අපේ රටේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් .
විවාහයත් සමග ඇය කලාවට සමු දෙනු ලබනවා.
මේ වන විට ඇයට පුංචි පුතෙකුත් සිටිනවා. ගයේෂා දැන් ජීවත් වෙන්නේ විදේශ ගතවයි.ඇමෙරිකාවේ තමයි ඇය ඉන්නේ.
පසු ගිය දවසක ඔවුන්නේ හත් වන විවාහා සංවත්සරයද සමරා තිබුණා.
ඒ බව සමාජ මාධ්‍ය හරහාද ඡායාරූප එක් කරමින් ඇය පවසා සිටියා.
මේ තියෙන්නෙ ගයේෂාගේ ආදරණීය කැදැල්ලේ  ඡායාරූප කිහිපයක්.

Share This