පැනමා රාජ්‍යයේ භූ කම්පනයක්

පැනමා රාජ්‍යයේ භූ කම්පනයක්

ලතින් අමෙරිකානු රටක් වන පැනමා රාජ්‍යයේ ඔබල්ඩියා ප‍්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 6 යි දශම 6 ක ප‍්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ කිලෝමීටර් 10 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ චලනය සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් එමගින් සුනාමි අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර නැහැ.

Share This