පාසල් නිවාඩු දිනයන් ප‍්‍රකාශයට පත් කෙරේ

පාසල් නිවාඩු දිනයන් ප‍්‍රකාශයට පත් කෙරේ

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එම නිවාඩුව අප්‍රෙල් 05 සිට 16 දක්වා ක‍්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බවද එම අමාත්‍යංශය සදහන් කළා.

Share This