![පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE] පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]](https://news24.lk/wp-content/uploads/2022/05/parliment_live.jpg)
පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]
2022 වසර සඳහා අවසන්වරට පාර්ලිමේන්තුව රැස්වන දිනය අද (13) බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්මේන්තුව නිවේදනය කළා.
ඒ අනුව අද පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා කාලය වාචිත පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර තිබෙනවා.