පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]

පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]

අද (09) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වුණු අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනු ඇති.

Share This