![පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE] පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]](https://news24.lk/wp-content/uploads/2022/05/parliment_live.jpg)
පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]
අද (25) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ඒ අනුව අද පෙ.ව 09.30 සිට ප.ව. 7.00 දක්වා 2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.