පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]

පාර්ලිමේන්තු සජීවි විකාශය [LIVE]

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) දිනයේත් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අද දිනයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාද කිරීමට ද නියමිතයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීමට ද නියමිතව තිබෙනවා.

Share This