පාකිස්තානයේ පෝලියෝ වසංගතය ඉහළට

පාකිස්තානයේ පෝලියෝ වසංගතය ඉහළට

කෙටි කාලයක් තුළ පාකිස්ථානයේ පුද්ගලයන් නව 922 ,824 දෙනෙකු පෝලියෝ රෝගයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළා.
ඉන් 21,323 දෙනෙකු මිය ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ආගමික විශ්වාස මත පෝලියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගැනීම හේතුවෙන් එරට පෝලියෝ මර්දන වැඩසටහනට බාධා මතුව තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදීත් පෝලියෝ රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කරන බව පාකිස්තාන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

Share This