ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ජේෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අද (01) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1940 සැප්තැම්බර් 20 නුවරදී උපත ලැබූ එතුමා මිය යන විට 83 හැවිරිදි වියේ පසු වුනා.

හන්තානෙ කතාව, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, පූජා වැනි සම්මානනීය සිනමාපට රැසක රංගනයෙන් දායක වූ එතුමා OCIC සහ සරසව් සම්මාන උළෙල වල සම්මාන රැසකට හිමිකම් කිවූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු වනවා.

Share This