පළාත් පාලන ආයතනවල කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් විශේෂ චක‍්‍රලේඛයක් ඉදිරි සතියේ දී

පළාත් පාලන ආයතනවල කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් විශේෂ චක‍්‍රලේඛයක් ඉදිරි සතියේ දී

පළාත් පාලන ආයතනවල කටයුතු කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත්වීමෙන් පසු ඒවායේ කටයුතු විධිමත් අයුරින් පවත්වාගෙන යෑමට අදාළ චක‍්‍රලේකයක් මෙම සතියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

විෂයභාර අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියේ අණ්ඩුකාරවරුන් සමග ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Share This