පසු කොවිඩ් තත්ත්වය සමාජ අර්බූධයක් වීමේ අවදානමක්

පසු කොවිඩ් තත්ත්වය සමාජ අර්බූධයක් වීමේ අවදානමක්

ආසාදිතයින් මුහුණ දෙන පසු කොවිඩ් තත්ත්වය ඉදිරියේදී මහජන සෞඛ්‍ය පිළිබඳ අර්බූධකාරී තත්ත්වයක් විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

මේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා.

මේ අතර පසු කොවිඩ් තත්ත්වය පිළිබඳව විමර්ෂනය කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පැවසූවේ.

Share This