නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යලි ජාතික පද්ධතියට.

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යලි ජාතික පද්ධතියට.

බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

පසුගිය 8 වන දා නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් බිඳ වැටුණා.

ඉන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වු විදුලි ධාරිතාව මෙගාවොට් 270ක්.

Share This