නිකොලස් පූරන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

නිකොලස් පූරන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක කිරන් පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසු කොදෙව් පිලේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ නිකොලස් පූරන් සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තම කණ්ඩායමට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම නිසා පූරන් මෙම තීරණයට එළඹ තිබෙන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

Share This