
නව ආයෝජන කලාප 06ක් ඉදිකිරීමට සැලසුම්
නව ආයෝජන කලාප 06ක් ඉදිකිරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල එම අයෝජන කලාප ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
කෘෂිකර්ම අපනයනය මූලික කර ගනිමින් එම අයෝජන කලාප පිහිටුවන බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේ.