නව අධ්‍යාපන ක‍්‍රමවේදයක් අද සිට මෙරට පාසල් පද්දතියට

නව අධ්‍යාපන ක‍්‍රමවේදයක් අද සිට මෙරට පාසල් පද්දතියට

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක‍්‍රමවේදය අද මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දී තිබෙනවා.

මෙහි සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත් වුණා.

මෙය, ලොව පුරා රටවල් 96 ක පමණ භාවිත වන සාර්ථක අධ්‍යාපන ක‍්‍රමවේදයක් බව සඳහන්.

එමෙන්ම මෙම ක‍්‍රමවේදයේ දී විෂය ධාරාව අනුව කිසිදු දරුවෙකු පාසල් අධ්‍යාපනයෙන් අතරමගදී ඉවත් නොකෙරෙන බවයි අමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේ.

Share This