නවසිලන්ත විස්සයි විස්ස සංචිතය නම් කෙරේ

නවසිලන්ත විස්සයි විස්ස සංචිතය නම් කෙරේ

ශ‍්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග තුනකින් යුත් පන්දු වාර විස්ස තරගාවලිය සඳහා සහභාගිවන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ටොම් ලැතම්ට එහි නායකත්වය හිමිව ඇති අතර ඔහු 2021 දී බංග්ලාදේශයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර නැහැ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය ලබන මස 2 වනදා ඕක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිතයි.

Share This