නවසිලන්ත ඉනිම ලකුණු 274 කට සීමා වෙයි

නවසිලන්ත ඉනිම ලකුණු 274 කට සීමා වෙයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දුට පහරදීමට නවසිලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළා.

Share This