නවසිලන්තයට ලකුණු 158 ක ඉලක්කයක්

නවසිලන්තයට ලකුණු 158 ක ඉලක්කයක්

නවසිලන්තයට එරෙහි 3 වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 යි පන්දු 3 ක් අවසානයේ සියලූ ක්‍රීඩකයින් ලකුණු 157 කට දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 75 යි.

ඊට අමතරව නායක දසුන් ශානක ලකුණු 31ක් ලබා ගත් අතර චාමික කරුණාරත්න ලබාගත් ලකුණු සංඛ්‍යාව 24ක්.

පන් දුයැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ඩැරිල් මිචෙල්, මැට් හෙන්රි, හා හෙන්රි ශිප්ලි කඩුළු 3 බැගින් බිඳ හෙළුවා.

ඒ අනුව තරගය ජයග‍්‍රහණය කිරීම සදහා නවසිලන්තය ලකුණු 158 ක් ලබාගත යුතුයි.

Share This