වරාය පනත සංශෝධනය කරන බවට රජයෙන් ප්‍රකාශයක්.

12

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වරාය නගර පනත් කෙටුම්පත සංශෝධනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

 

ඔහු මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එම මාධ්‍ය හමුවට ප්‍රාග්ධන වෙළදපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාද එක්ව සිටියා.

Your Comments