වරාය නගරය ගැන අධිකරණ ඇමතිගෙන් නීතිමය පැහැදිලි කිරීමක් .

5

වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදු දීම සදහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා.

 

අදාල පනත් කෙටුම්පතේ නීතීමය තත්වය පැහැදිලි කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලා.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ඩිලාන් පෙරේරා මහතා ද එක්ව සිටියා.

Your Comments