බස්නාහිර ජන ජීවිතය යහපත් කිරීමට හැකි ක්‍රමයක් ෆොන්සේකා කියයි

8

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසි ලෙස කළමණාකරණය කිරීම තුලින් බස්නාහිර පලාතේ ජන ජීවිතය යහපත් මට්ටමකට ගෙන ආ හැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රි ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කලා.

Your Comments