දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450 කට – නිෂ්පාදකයන් කියයි.

1

පොල්තෙල් බෝතලයක් රුපියල් හාරසිය පනහක මුදලකට පාරිභෝගිකයින්ට ලබා දීමට සූදානම් බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

 

එම සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනනයනය කිරීමේ වැඩපිළිවෙල රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අතර පොල්තෙල් ආනයනකරුවන් විසින් මේ වන විට කෘතිම පොල්තෙල් හිගයක් ඇති කර පොල්තෙල් මිල ඉහළ නැංවීමට කටයුතුකරන බවද බුද්ධික ද සිල්වා මහතා චෝදනා කළා.

 

Your Comments