තුර්කි ගුවන් යානයකින් පුද්ගල මළ සිරුරක් කටුනායකට

10

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත  තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ සවස 4.00 පමණ එම සිරුර රැගෙනවිත් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.

ඔහු ඉතාලියේ, ඇප්‍රේනියා නගරයේ සේවය කළ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Your Comments