අප්‍රේල් 21 විනාඩි 2 ක නිහඩතාවක් – කතෝලික පාසල් වලට නිවාඩු.

3

ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කර පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කලා.

 

කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

මේ අතර ලබන අප්‍රේල් 21 වනදා කතෝලික සභාවට අයත් දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව ද කාදිනල් හිමියන් කියා සිටියා.

Your Comments