දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ලබන වසරේ දී

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ලබන වසරේ දී

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වූ දේශගුණික විපර්යාස සහ හරිත වර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ.

Share This