![දේව රූප සහිත මාලයක් පැලදූ ටප්සිට අබැද්දියක්[PHOTOS] දේව රූප සහිත මාලයක් පැලදූ ටප්සිට අබැද්දියක්[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/05/01Thumbnail-72-1.jpg)
දේව රූප සහිත මාලයක් පැලදූ ටප්සිට අබැද්දියක්[PHOTOS]
බොලිවුඩ් සිනමාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වුන ටප්සි පන්නුට නඩුවකට මුහුණ දෙන්න වෙලා තියනවා.
ඒ නඩුව පවරලා තියෙන්නේ හින්දි රක්ෂාක් සනගාතන් සංවිධානයේ කැඳවුම්කරු භාරතිය ජනතා පක්ෂයේ මන්ත්‍රිනි මාලනි ගවුර්ගේ පුත් ඒක්ලව්‍යා සිං ගවුර් විසින්.
ටප්සි 2023 මාර්තු 14 වැනිදා සිය ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුමේ අසභ්‍ය ඇඳුමකින් පෙනී සිටින ඡායාරූපයක් නිකුත් කර ඇති බවත් එහිදී ඇය ලක්ෂ්මි දේවිය ලොකට් එකක් සහිත මාලයක් පැළඳ සිටිම දෙවියන්ට කළ අපහසයක් නිසාත් මෙම නඩුව පැවරුවා කියලා තමයි ගවුර් කියන්නේ.

