දෙරටේ සංස්කෘතික තානාපතිවරිය – ඉන්දීය මහ කොමසාරිස්

දෙරටේ සංස්කෘතික තානාපතිවරිය – ඉන්දීය මහ කොමසාරිස්

මේ දවස්වල මුඵ සංගීත ලෝකයම කතාවෙන චරිතයක් තමයි යොහානි ද සිල්වා කියන්නේ.

යොහානි ගැන මේ වෙද්දි අලුත්ම කතාබහක් කරළියට ඇවිල්ලා තියනවා.

ඊට හේතුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා යොහානි ගැන අදහස් පළ කරමින් තානාපති කාර්යාලයේ නිළ ට්විටර් ගිණුමේ සටහනක් තැබීම.

ඔහු එහි සඳහන් කරලා තියෙන්නේ යොහානි මේ වෙද්දී දෙරටේ සංස්කෘතික තානාපතිවරිය බවට පත්වෙලා තියනවා කියන එක.

යොහානි පසුගිය දිනක ඉන්දියාවේ ප්‍රමුඛ රූපවාහිනී නාලිකාවක් වන භෘඔඪ නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් පැවැත්වූ සම්මුක සාකච්ඡාවකට එක්වීම පිළිබඳව සිට ප්‍රසාදය පළකරමින් තමයි මෙම ට්විටර් සටහන තනාපතිවරයා තබා තිබෙන්නේ.

Share This