දියණියත් එක්ක සතුටින් ඉන්න නෙහාරා[PHOTOS]

දියණියත් එක්ක සතුටින් ඉන්න නෙහාරා[PHOTOS]

නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ කොයි කවුරුත් දන්න කියන ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

ඒ වගේම ඇගේ සැමියා මේනක රාජපක්ෂත් නොදන්න කෙනෙක් නැති තරම් නේ.

මේ දෙන්නාගේ ආදරණීය දූ සිඟිත්ත මේලි නිකොලා රාජපක්ෂ එක්ක නෙහාරා පහුගිය දවසක හරිම අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා.

නෙහාරා මේලි එක්ක ගත්ත ඒ අපූරු ඡායාරූප පෙළ නෙහාරාගේ සමාජ මාධ්‍යවල පළ කරලා තියනවා.

Share This