දිනේෂ් තරංගගේ   බිරිඳගේ උපන්දිනේ සමරුම

දිනේෂ් තරංගගේ බිරිඳගේ උපන්දිනේ සමරුම

මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ගායකයෙක් තමයි දිනේෂ් තරංග

පසුගිය කාලයේ ඔහුගේ විවාහය ගැනත් රටේම කතාබහ වුනා.

දැන් මේ ආදරණීය පවුල හරිම ලස්සනට ජිවත් වෙනවා

ඉතින් දිනේෂ්ගේ ආදරණිය බිරිඳගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුනා.

ඔහු සිය බිරිඳට සුභ පැතුම් එක් කරල තිබුණෙ මෙන්න මේ විදියට

“සුභම සුභ උපන්දිනයක් වේවා මැණික. මට මේ ලෝකෙ මම’ම වෙන්න පුළුවන් තැනක් තියෙනව නම්, ඒ ඔයා ළඟ විතරයි. අවුරුදු ගාණක් මාව උහුලගෙන මේ තරම් දුර ආවට ඔයාට ගොඩක් ස්තූතියි. කවදාවත් මගේ අත අතාරින්න එපා.මම හැමදාමත් ඔයාට මහා ගොඩක් ආදරෙයි.”

මෙන්න මේ විදියට තමයි අම්මිගේ උපන්දිනය සමරලා තිබුනේ දියණියන් දෙදෙනා එක්ක

ඒ අතරට ඔවුන්ගේ කැදැල්ලේ සිටින පුංචි සුරතලාද එකතු කරගෙන තිබුණා

Share This