![දිනක්ෂිගේ අළුත්ම ඇඳුම් විලාසිතාව [PHOTOS] දිනක්ෂිගේ අළුත්ම ඇඳුම් විලාසිතාව [PHOTOS]](https://news24.lk/wp-content/uploads/2022/06/dinakshi.jpg)
දිනක්ෂිගේ අළුත්ම ඇඳුම් විලාසිතාව [PHOTOS]
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකේ වගේම ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන රංගන ශිල්පිනියක් කියලා කිව්වොත් හරිනේද ?
සිනමාවේ වගේම පුංචි තිරයේ විවිධ චරිත මවමින් ඇය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමඟ විවාහ වීමත් එක්ක කලා කටයුතුවලින් ටිකක් ඈත් වුණා.
කොහොම කොහොම හරි දිනක්ෂි දැන් පුංදි කෙලි පොඩ්ඩක් ඉන්න අම්මා කෙනෙක්… ඒක ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද..
දිනක්ෂි කියන්නේ අම්මා කෙනෙක් වුනත් තාමත් ලස්සනට ඉන්න විලාසිතා කරන රංගන ශිල්පිනියක්.
මේ නිසාම ඇය කරන විලාසිතා ගැන ඇයට ආදරේ කරන පිරිස ඉන්නේ හරිම අවදානයෙන්..
පසුගිය දා තිබුණු පාටියකට දිනක්ෂි ගියේ අමුතුම විලාසිතාවකින් සැරසිලා…
ඒ කොහොමද කියලා පහළ තියෙන පින්තූර දැක්කම ඔයාලා දැනගනීවී.. ඇත්තටම ඇය ලස්සනයි..
සාමාන්‍යයෙන් ඉරුණු ඩෙනිම් කලිසම් අඳින එක දැන් තරුණ තරුණියන් අතරේ ඉතා ජනප්‍රිය විලාසිතාවක්… ඒත් දිනක්ෂිගෙ මේ විලාසිතාව නම් ටිකක් අමුතුයි කියලා සමහරු කියලා තිබුණා.. ඒත් ඉතිං විලාසිතා කරන්න වයස අදාළම නෑනේ නේද ?





