දඟකාර සංජනා සිංගප්පූරු ගිහින් [PHOTOS]

දඟකාර සංජනා සිංගප්පූරු ගිහින් [PHOTOS]

සංජානා ඔනාලි ගමාරච්චි කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට එකතු වෙලා මේ වෙනකොට නවක රංගන ශිල්පිනියක් ලෙස ඉතා සාර්ථකව තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න කෙනෙක්..

සංජනාට ආදරේට කියන්නේ බබී කියලා ඔයාලා දන්නවා ඇතිනේ…

ඇය රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ ප්‍රමාණය ඉතා සීමිත වූවත් ඇයව ඇගේ රසික රසිකාවියන්ට නම් හොඳටම මතකයි…

ඉතිං මේ සුන්දර යුවතිය සංජානා පසුගිය දා සිංගප්පූරුවේ ගිහිං ගත්තු ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍යයට දාලා තිබුණා.

එම ඡායාරූප කිහිපයක් පහතින්,

Share This