දකුණු කොරියාවේ මහල් ගොඩනැගිල්ලක් බස් රථයකට කඩා වැටී 9ක් මරුට

දකුණු කොරියාවේ මහල් ගොඩනැගිල්ලක් බස් රථයකට කඩා වැටී 9ක් මරුට

දකුණු කොරියාවේ පස් මහල් ගොඩනැගිල්ලක් බස් රථයකට කඩා වැටිමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ග්වන්ජු නගරයේ දී සිදුවූ අනතුරෙන් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මගීන් 17 දෙනෙකු රැගෙන ගමන් කරමින් සිටි බස් රථයක් මතටයි ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ.
ගොඩනැගිල්ල ආපදාවකට ලක්විය හැකි බවට අනතුරු අගවා තිබීම හේතුවෙන් එහි පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන සඳහා යොමු කිරීමට මීට පෙර කටයුතු කර තිබුණා.

Share This