තේ නිෂ්පාදනය සියයට 20කින් පහළට

තේ නිෂ්පාදනය සියයට 20කින් පහළට

මෙම වසරේ පළමු මාස හතර තුළ ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සියයට 20කින් පහළ ගොස් තිබෙනවා.

රසායනික පොහොර තහනම සහ ආර්ථික අර්බුදයේ බලපෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව සඳහන්.

රජයේ දත්ත පෙන්වා දෙන්නේ 2022 වසර මුලදී පොහොර තහනම ක‍්‍රියාත්මක කිරීම තේ නිෂ්පාදනය සියයට 16කින් පහත වැටීමට හේතු වූ බවයි.

Share This