
තෙත්බිම් උද්‍යාන සංවර්ධනයට නවීන තාක්ෂණය
තෙත්බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කළා.
ඔවුන් යටතේ ඇති එම උද්‍යාන සංචාරක ආකර්ශනීය කලාප ලෙස සංවර්ධනය කිරීම එහි අරමුණ බව සදහන්.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ ඊට සමගාමීව බැද්දගාන තෙත්බිම් උද්‍යානය සඳහා නව කිව්. ආර්. කේතයක් හඳුන්වාදීම ද සිදුකර ඇති බවයි.