තිලංග සුමතිපාල UPFA මහලේකම් ධූරයටNovember 21, 2022 8:18 pm එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල පත් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. Share This