තාරකා ගවේෂකයින්ට දුර්ලභ අවස්ථාවක්

තාරකා ගවේෂකයින්ට දුර්ලභ අවස්ථාවක්

පෘථිවිවාසීන්ට සහ තාරකා ගවේශකයින්ට ග‍්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද රාත‍්‍රියේ උදාවනවා.

ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයින් අනාවරණ කළේ අද පස්වරුවේ සූර්යා බැසයාමෙන් පසු බටහිර අහසේ බුධ, සිකුරු, අඟහරු, බ‍්‍රහස්පති සහ යුරේනස් යන ග‍්‍රහලෝක දැකගත හැකිවනු ඇති බවයි.

ඔවුන් ප‍්‍රකාශ කළේ තවත් වසර 40 කටවත් මෙවැනි සිදුවීමක් දැකබලාගත හැකි නොවනු ඇති බවයි.

Share This