
තායිවාන ජනපතිනියගේ අමෙරිකානු සංචාරයට චීනයේ විරෝධය
තායිවාන ජනාධිපතිනි ට්සායි ඉන් වෙන්ගේ අමෙරිකානු සංචාරය චීනය විසින් හෙළා දැක තිබෙනවා.
ඇය මධ්‍යම අමෙරිකාවට යන අතරතුර අමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායිකා කෙවාන් මැකියා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන චීනය ප‍්‍රකාශ කර ඇත්තේ මෙම ක්‍රියාවන් ඉදිරියට ගියොත් බරපතල ගැටළු ඇති විය හැකි බවයි.