ත්‍රිකලා ධරණිගේ අලුත්ම PHOTO SHOOT එක

ත්‍රිකලා ධරණිගේ අලුත්ම PHOTO SHOOT එක

ත්‍රිකලා ධරණි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න සුරූපී ධනවත් කාන්තාවක්… ඒ වගේම නිරූපණ ශිල්පිනියක්…

ඇය ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද.. ඔව් ඔව් ඇයට තමයි අර හැමෝටම මතක රෝස පාට රේන්ජ් රෝවර් එක තියෙන කෙනා…

ඉතිං ඇය මේ වෙනකොට කරගෙන යන මොඩලින් ඇකඩමිය හරහා ඇය ලැබූ ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් නවක ශිල්පීන් එක්ක බෙදා හදා ගන්නවා…

හරි අද අපි කියන්නේ ත්‍රිකලා කරපු අලුත්ම ෆොටෝ ෂූට් එක ගැන… පින්තූර ටික පහළින් තියෙනවා..

Share This