තවත් වෙඩි තැබීමක් – තරුණයෙකු මරුට

තවත් වෙඩි තැබීමක් – තරුණයෙකු මරුට

ගම්පහ කෙහෙල්බද්දර ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා කොන්ඩා සැකසුම් මධ්‍යස්ථානයක රැඳී සිටිය දී මෙම වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පහ, උඩුගම්පොල ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

Share This