තවත් කොරෝනා මරණ 19 ක්

තවත් කොරෝනා මරණ 19 ක්

තවත් කොරෝනා ආසාධිත මරණ 19 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14 127 දක්වා ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 508 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 5 56 437 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15 576 ක්.

Share This