
තවත් කොරෝනා මරණ 14ක්.
තවත් කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
එම මරණ ඊයේ (11) දින තහවුරු කර ගත් මරණ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,163ක් දක්වා ඉහළ ගියා.