තවත්  ආසාදිතයින් 438 දෙනෙකු සුවය ලබයි

තවත් ආසාදිතයින් 438 දෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 438 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 491,238 දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 23,120 ක්.

මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 527,735 ක් ලෙසයි පවතින්නේ.

මේ වන විට මෙරටින් කොරෝනා මරණ 13,377 ක් වාර්තා වී තිබෙනවා.

Share This