තනියම ලන්ඩන් ගිය යුරේනි නොෂිකා [PHOTOS]

තනියම ලන්ඩන් ගිය යුරේනි නොෂිකා [PHOTOS]

යුරේනි නොෂිකා කියන්නේ කවුද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද ?

ඒ වුණාට යුරේනි කියන්නේ ලංකාවේ ඉන්න ලස්සන හැඩකාර රංගන ශිල්පිනියක්.. ඒ වගේම කටකාර කෙල්ලෙක්…

ඒ වගේම යුරේනි මෝස්තර නිරූපිකාවක් ලෙස ද කටයුතු කරනවා.

කියන්න තියෙන දේ කෙලින් ඕනම කෙනෙක්ගේ මූණටම කියන හරිම නිහතමානී රංගන ශිල්පිනියක් ලෙසයි ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඇයව ගොඩක් අය දන්නේ…

හරි හරි දැන් ඒ ඇති… මේ වෙද්දි යුරේනි ඉන්නේ එංගලන්තේ සංචාරෙක නිරත වෙලා…

ඉතිං යුරේනි ලන්ඩන් නුවර දී ගත්තු ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් ඇය විසින් ඇගේ සමාජ මාධ්‍යවල පසුගිය දින කිහිපයේම පළ කරලා තිබුණා…

ඒවා පහළ දාලා තියෙනවා.. ඔයාලත් බලන්නකෝ…

Share This