ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු IMF සහාය ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපති කියයි

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු IMF සහාය ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපති කියයි

ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු අවසන් වූ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ප‍්‍රතිපාදන මෙරටට ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

විනිමය අනුපාතය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක‍්‍රියාකාරිත්වය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

Share This