ඩුබායි රජු අවසන් ගමන් යයි [PHOTOS]

ඩුබායි රජු අවසන් ගමන් යයි [PHOTOS]

ඊයේ දිනයේ දී අභාවප‍්‍රප්ත වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සෙයිඩ් ගේ අවසන් කටයුතු සිදු කර තිබෙනවා.

මියයන විට ඔහු 73 වන වියේ පසු වුණා.

2004 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ධුරය හෙබවූ ඒ මහතා අබු – ඩාබි පාලකයා ලෙස ද දැඩි ජනාදරයට පත් නායකයෙකු ලෙස සඳහන්.

Share This