ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ්.

ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ්.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගිවීමට නියමිත තවත් ක්‍රිඩකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ චෙච්නියා රාජ්‍යයේ වොලිබෝල් ක්‍රිඩකයෙකුටයි

ඒ අනුව මේ වන විට ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් ක්‍රිඩකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා

මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වන ක්‍රිඩකයින් සහ නිලධාරින් සංඛ්‍යාව 6,700ක්.

ඔවුන් සඳහා ඔලිම්පික් ගම්මානයේ පහසුකම් සලසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ගේ ශරීර සුවතාවය වෙනුවෙන් පෙරටත් වඩා විදිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුව ඇති බවයි.

Share This