ටෙස්ට් තරඟ නොලැබීම තරුණ ක්‍රීඩකයින්ට පාඩුවක් – දිමුත් කරුණාරත්න (VIDEO)

ටෙස්ට් තරඟ නොලැබීම තරුණ ක්‍රීඩකයින්ට පාඩුවක් – දිමුත් කරුණාරත්න (VIDEO)

වැඩි වශයෙන් ටෙස්ට් තරඟ නොලැබීම මෙරට තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල පාඩුවක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 187 කින් ජය ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ එළඹෙන ලෝක කුසලානයේ බලාපොරොත්තු තබාගැනීමට නම් දේශීය ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ජයග්‍රහණය කිරීම අනිවාර්යය බවයි.

Share This