ටීනියා වෛරසය උතුරු මැදට අර්බුදයක් වන ලකුණු.

ටීනියා වෛරසය උතුරු මැදට අර්බුදයක් වන ලකුණු.

වැඩිහිටියන් සහ ළමයින් අතර සීග්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ටීනියා නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.

පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ව්‍යාප්ත වන බවට අනාවරණ වී තිබෙනවා.

මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6ක පමණ කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

Share This