ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමු වෙයි

ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමු වෙයි

ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවී තිබෙනවා.

එම සිරුරු කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට වෙරළාරක්ෂක බලකාය අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂය පත්වුණා.

අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය සඳහා ප‍්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍යය යන රටවල්වල සහයෝගය හිමි ඇති බව සදහන්.

Share This